RAPIDO,SASO,PINK CHAMPION,RED CHAMPION,BUTTERFLY ORANGE

  • Ratnapura
  • 3 years ago
  • Views : 183
  • ID : #599

₨. 699

Description

⭕️SASO

⭕️PINK CHAMPION

⭕️RED CHAMPION

⭕️BUTTERFLY ORANGE

?මල් පිපීමට ආසන්න නීරෝගිමත් පැල 5 ම 699/- පමණි.

?0766372070

ඇන්තූරියම් සඳහා දේශගුණික අවශ්‍යතා

?මුහුදු මට්ටමේ සිට අඩි 4000 දක්වා කලාප‍යේ ඇන්තූරියම් වගාව හොඳින් කල හැක.

?මෙය සෙවණ ප්‍රිය කරන ශාඛයක් බැවින් 60%ත් 70%ත් අතර සෙවණ සැපයීමක් කළ යුතු ය.

?ඇන්තූරියම් ශාඛය සෙවන වැඩිපුර අවශ්‍ය වන පැලෑටියක් බැවින් ස්වභාවික සෙවණ ස්ථානයක වගා කිරීම හෝ කෘත්‍රිම ක්‍රමයට සෙවණ දැල් මගින් සෙවණ ලබා දීම කළ යුතු ය.????????

⭕️RAPIDO

599