Plastic Pots

₨. 1,000

Description

ශ්‍රී ලංකාවේ නිශ්පාදිත මල් පෝච්චි, විශේෂිත "10 වන පැකේජය". මල් පෝච්චි 50ක් වර්ග 7 කින්, හඳුන්වාදීමේ විශේෂිත මිල රුපියල් 1,000.00 ක් පමණි. ඇණවුම් කිරීමට ඔබත් අදම 0776293360 අංකය අමතන්න, නැත්නම් inbox පණිවිඩයක් එවන්න. ? ? ? ? ?

පැකේජය 10 - 1000/50 (පළල*උස) 1) 24cm*20cm - 03ක් 2) 24cm*16.5cm - 04ක් 3) 14cm*13.5cm - 15ක් 4) 17cm*10cm - 12ක් 5) 12cm*8.5cm - 06ක් (ඕකිඩ්) 6) 16.5cm *8.5cm - 5ක් (එල්ලන) 7) 10cm*8cm - 5ක්

? ඔබෙි ගෙවත්තේ ඇන්තූරියම් මල් පැල, එළවළු පැළ සහ වෙනත් පැළ වර්ග පහසුවෙන් වවාගැනීමට,

? ඔබේ ව්‍යාපාරයටත් කදිමයි.

? සීට්ටු සදහා ඉතාමත් වටිනා පැකේජයක්.

? ඔබගේ ගෙවත්තේ බදුන්ගත වගාවටත් ඉතා අනගි පැකේජයක්.

? නිවස තුල තබන පැල සදහා වඩාත් යෝග්‍යවේ.

? දිගුකල් පවතින විශේෂිත අමුද්‍රව්‍ය යොදා නිශ්පාදනය කර ඇත.

? ගන්න අපේ දේ... ශ්‍රී ලාංකික ආයතන වලට නැගී සිටීමට අත දෙමු.

? තොග සීමිත බැවින් ඔබත් අදම ඇණවුම් කරන්න.

?ඔබට පැමිණ මිලදී ගැනීමට හෝ දිවයින පුරා කුරියර් පහසුකම ලබා ගනිමින් නිවසේ සිටම මිලදී ගත හැක. ඉදිරියේදී විශාල තොග ඇණවුම් සදහා නොමිලයේ ප්‍රවාහන පහසුකම් ලබා දීමට කටයුතු කරමින් පවතී.

? 0776293360 අංකය හරහා දැන් ඔබට වට්සඇප් (WhatsApp) මගින්ද අපව සම්බන්ද කර ගත හැක.

?අපගේ කුරියර් සේවාව සපයන ආයතනය; Prompt Express (Pvt) Ltd http://www.promptxpress.lk/

(දැන්වීම හොදින් කියවා බලා ඇණවුම් කරන්න.)

වසර පහක (5) විශ්වාසවන්ත පාරිභෝගික සේවය (2015 සිට).

දේවිකා පැල තවාන - කඩුගන්නාව.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිත ආයතනයකි.

බීජ පනතේ ලියාපදිංචි අංකය; SA/KUN/10900

ව්‍යාපාර ලියාපදිංචි අංකය; මපස/ප්‍රාලේ/යනු/6029

දු.ක; 0776293360 (WhatsApp)

වි,ලි; devikaplantnursery@gmail.com

485