CRIC 60
සී. ආර්. අයි. සී. 60 ප්රභේදය
• මෙය ටිපිකා (T) කාණ්ඩයට අයත් ගති ලක්ෂණ පවතින ශාඛයක් වන අතර, ශ්රී ලංකා උස ප්රභේදය වෙනස් කිරීමට ලක් කර තොරාගත් ශාඛ අතර පර පරාගණයෙන් මෙම වර්ගයේ බීජ පොල් නිෂ්පාදනය කරනු ලබයි.
• මව් සහ පිය ශාඛ තෝරාගත් ශ්රී ලංකා උස පොල් ගස් වර්ගයි.
• ඉහත ප්රභේදය පොල් පර්යේෂන ආයතනය වර්ෂ 1960 සිට වගාකරුවන්ට නිර්දේශ කර ඇත.
• මෙම වර්ගය ලංකාවේ පොල් වගා කරන සියලුම ප්රදේශවල වගා කිරීම සඳහා උචිත වේ.
• වසරක් තුළ හෙක්ටයාරයකට ගෙඩි 12000 ක පමණ ඵලදාවක් ලබාදෙයි.
• සිටුවීමෙන් පසු අවුරුදු 5 පමණ කාලයේදී මල් හටගැනීම ඇරඹේ.
• එක් පොල් ගෙඩියකින් කොප්පරා ග්රෑම් 225 ක් පමණ ලබාදේ.
• නියඟයට සහ රෝගී තත්වයන්ට ප්රතිරෝධීතාවය ඉතා වැඩි අතර ශක්තීමත් කඳක් ඇත.
• මෙය දෙමුහුම් වර්ගයක් නොවේ.
පැලයක මිල රු : 350/=
දේශීය / විදේශීය මෙන්ම ඌන භාවිත පලතුරු ඇතුළු විවිධ ප්රභේද පිලිබද අදහසක් ලබා ගැනීමට " GROW MORE PLANT NURSERY " අපේ Facebook පිටුවට පිවිසෙන්න .
වැඩි දුර විස්තර සදහා ( watsaap )
0759002439
0770846001
Location
හොරණ නගරයේ සිට ඉංගිරිය
දෙසට කි.මී 3.5 යි.
Google Map එකන් පහසුවෙන්ම
සොයාගන්න,
" Grow More Plant Nursery "කියල
Search කරන්න .
අඩුම මිල හොදම පැල
LIKE and SHARE please .... thank you..