Vegetables Seeds
ගෙවතු වගා කරන ඔබට අනගි වාසියක්
රටෙහි පවත්නා ආර්තික අර්බුදය හමුවේ ඔබේ නිවසට අවශ්‍යය එලවළු / පළතුරු ගෙවත්තෙන්ම සපයගන්න පුලුවන්නම් ?
ඔව් අපි ඉස්සර ඉඳන්ම ස්වයංපෝෂිත ජාතියක් . කොරෝනා වසංගතය හමුවේ අපි ආයෙත් වවන්න පටන් ගත්තා . කාලෙත් එක්ක අපිට ඒක ආයේ අමතකව ගියා. මතකද ? ඒ මාස දෙක තුනේ ගෙවත්තෙන් කුස්සියට කොච්චර දේවල් ආවද කියලා..... මේ වෙලාවෙත් අපි අපි වෙනුවෙන් එකතු වෙමු . රටක් වවන වගා සංග්‍රාමය නැවතත් ගෙවත්තෙන් පටන් ගමු ! ඔව් ඔබට පුලුවන් වස විසෙන් තොර එලවළු / පලතුරු ටිකක් ගෙදර වත්තෙන්ම කෑම මේසයට එකතු කරගමු. බිංතැන්න අපි ඔබ වෙනුවෙන් අපගේ උපරිම සේවාව ලබා දෙන්න සූදානම්.ඉතින් ඒ වෙනුවෙන් අපි අපිට හැකි අයුරින් ඔබට සහය වන්නම්. ඔබගේ සරුසාර ගෙවත්තට සරුසාර බීජ එකතුවක් කාලයේ හැටියට ඔබට දාරගත හැකි මිලකට අප විසින් ලබා දෙන්න සූදානම්.......
බිංතැන්න ගෙවතු වගා එලවලු බීජ ඇසුරුම
???????????????????????????????????? ???????????????????????????????????? ???????????? ???????????????????? ???????????? ????????
ඔබගේ ගෙවත්තට අවශය කරන එළවළු බීජ වර්ග (බීජ 1000+) අඩංගු පැක් එකක් රු .1000ක් වැනි මුදලකට බිංතැන්නෙන් ඔබට නිවසටම ගෙන්වා ගත හැකිය.
බීජ පැකැට්ටුවේ අඩංගු බීජ වර්ග,
රාබු (බීරලු සුරල් ) - බීජ 100
වම්බටු (දෙමුහුම් Raweena ලේන ඉරි ) - බීජ 150
කැරට් (දෙමුහුම් New Kuroda) - බීජ 100
තක්කාලි (දේශීය තිලිණ / ෂවර්) - බීජ 50
බණ්ඩක්කා (හරිත ) - බීජ 20
බීට් රූට් (Crimson globe) - බීජ 50
ගෝවා / අතු ගෝවා / මල් ගෝවා - බීජ 50
පිපිඤ්ඤා (සුදු) / කැකිරි - බීජ 30
නෝකෝල් - බීජ 50
මිරිස් (MICH3 / KA2 / ගල්කිරියාගම / MI2) - බීජ 150
බෙල් පෙපර් (California Wonder ස්වීට් පෙපර්) - බීජ 25
මාළු මිරිස් (දෙමුහුම් Capsicum H.Y.W / බුල්නෝස් ) - බීජ 25
බෝංචි (මැලේසියන් සුකුම්විට්) - බීජ 10
මෑ (පොලොං) - බීජ 20
කංකුං - බීජ 20
කරවිල (කලු ) - බීජ 8
වට්ටක්කා (දේශීය ) - බීජ 10
පතෝල (දිග / කොට ) - බීජ 4
වැටකොලු (දෙමුහුම්) - බීජ 06
සලාද කොල හෝ අසමෝදගම් කොල - බීජ 150
ඔබ විසින් මිලදී ගන්නා සෑම අසුරුමක් සමඟම බීජ තවාන් දැමීමට සිටුවීමට අදාලව තොරතුරු ඇතුලත් උපදෙස් පත්‍රිකාවක් නොමිලයේ අප විසින් ලබා දෙනු ලබයි.
ඉතින් ඇයි තවත් බලන් ඉන්නේ තත්වයෙන් උසස් ගුණාත්මක බීජ කට්ටලයක් ඔබේ කරගෙන වස විසෙන් තොර සරුසාරවත් ගෙවත්තකට ඔබත් හිමිකම් කියන්න.
අපෙන් බීජ / seeds මිලදී ගන්නා ආකාරය .
1. ඔබට අවශය ඇසුරුම් ප්‍රමාණය 0774462099 අපගේ දුරකතන අංකයට , ඔබගේ ( නම , ලිපිනය , දුරකතන අංකය) සමගින් SMS කරන්න. (අපගේ නියෝජිතයෙක් ඔබව සමබන්ධ කරගනු ඇත)
2. නැතිනම් 0774462099 අංකයට ඔබගේ ඇනවුම ඉහත තොරතුරු සමගින් Whatapp කරන්න.
මුදල් තැන්පත් කලයුතු ආකාරය
1. ඔබ ලියාපදිංචි තැපෑල හරහා ගෙන්වා ගන්නේ නම් ඒ සඳහා අය කරන රු.150 ක මුදල සමඟ සම්පූර්ණ මුදල රු.1150/= ක් අපගේ ආයතන ගිණුමට තැන්පත් කර ඔබගේ රිසිට්පත හෝ Online Transfer ගනුදෙනුවක් නම් අදාල Screen Shot එක අප දුරකතන අංකයට යොමු කරන්න .(කාර්යාල දින 3 ක් තුල එවිය හැක)
2. ඔබ COD (Cash On Delivery) ආකාරයට නිවෙසට ගෙනවා මුදල් ගෙවා Courier පහසුකමින් ලබා ගන්නේ නම් ඒ සඳහා රු.350 ක මුදලක් සමඟ ඇසුරුමේ වටිනාකම වන රු.1000 සමඟ රු.1350/= ක මුදලක් පැකේජය රැගෙන පැමිනෙන සේවකයාට ලබා දීමෙන් මිලදී ගත හැක.(කාර්යාල දින 3 ක් තුල එවිය හැක)
සැ:යු : අප ආයතනයේ නම පාවිච්චි කරමින් ව්‍යාජ නමින් පාරිභෝගිකයන්ගේ මුදල් ලබාගන්නා පිරිසක් ගැන තොරතුරු ලැබී ඇත. එම නිසා සියළු මුදල් තැන්පත් කිරීම් අපගේ "Bimthanna Agro" යන ආයතනික ගිණුමට පමනක් බැර කරන මෙන් අවදාරනය කර සිටිමු.
ඔබ Online Credit / Debit කාඩ් පතකින් හෝ අන්තර්ජාල බැංකු කරමයක් පාවිච්චි කරන්නේ නම් ඒ සඳහා අප සියළු සේවාවන් එක තැනකින් ඔබ අතට දැන් පත් කර ඇත.
Online Credit / Debit Card Payments & Internet Banking Options
( PayHere සේවාව සමඟින් ඉහත ලින්කුව භාවිතා කර එය ඔබට රිසි සේ ලෙහෙසියෙන් හා ආරක්ෂිතව ඔබගේ ගනුදෙනුව සිදු කර ගත හැක )
වෙලඳපොලේ ඇති උග්‍ර බීජ හිඟය සහ අමුද්‍රව්‍ය / ඉන්ධන / ප්‍රවාහන ආදී මිල ගනන් ඉහල යෑම හමුවේ මෙම මිල ගනන් ඉදිරියේදී වෙනස් විය හැක. එම නිසා අප සතුව සීමිත පැක් ප්‍රමාණයක් ඇති බැවින් ඉක්මනින් ඔබේ Pack එක වෙන්කරවා ගන්න. සියළු බාධා හමුවේ තත්වයෙන් උසස් බීජ එකතුවක් පෙර පරිදිම ඔබගේ ගෙවත්තට ලබා දීම අපගේ ඒකායන අරමුණ වේ.
යම්කිසි ගැටළුවක් ඔබහට මතු වන්නේ නම් වැඩි විස්තර සදහා අපව අමතන්න , එසේත් නැත්නම් පේජය හා සම්බන්දවන්න .. !
WhatsApp එකෙන් අපිව සම්බන්ධ කරගන්න
"අපි වවමු"
සරුසාරවත් හෙටක් උදෙසා......!
- බිංතැන්න -