Australian Finger Lime
ෆින්ගර් ලයිම්
"ඕස්ට්‍රේලියානු ඇඟිලි " හා "කේවියර්" දෙහි ඕස්ට්‍රේලියාවට ආවේණික දුර්ලභ රසැති පලතුරකි. එය පිපිඤ්ඤා ගෙඩියක හැඩයෙන් යුක්ත වන අතර එයට සුළු බාහිර සමානකමක් දක්වයි,( නමුත් පිපිඤ්ඤා වර්ගයක් නොවේ.) උද්භිද විද්‍යාඥයින් එය පැඟිරි කුලය හා සම්බන්ධ නිසා Microcitrus ගණයේ ශාකයක් ලෙස නම් කරයි.
සාමාන්‍යයෙන් ගසක් අඩි 5 සිට 15 දක්වා උසකින් වර්දනය වේ. සුදු හා දම් පැහැති මල් හටගැනීමෙන් අඟල් 1.5 සිට අඟල් 3 ක් පමණ දක්වා වූ ඵල හටගන්නා අතර තරමක් වක්‍රව පිහිටයි.
පළතුරු ඇතුළත බීජ නොමැතිව දෙළුම් වලට සමාන 'මුතු' වැනි හැඩයකින් ගෝලාකාර රේණු බෙරී ආකාරයට පිහිටයි. ඒවා ඉස්ම සහිතවේ. මේවා දෙහි ගෙඩිවලට සමාන නමුත් එතරම් ඇඹුල් නොවේ. සමාන පැගිරි කුලයේ ශාක සදහා දක්වන සැලකිල්ලම මෙම ෆින්ගර් ලයිම් සදහාද භවිතා කල හැක. බදුන්ගතවද පහසුවෙන් වගාකල හැක. විවිධ උත්සව අවස්තා සදහා ආහාර පාන අලංකරණ (garnish) කටයුතු සදහා භාවිතා කල හැක.
ලේයර් පැලයක මිල රු : 500/=
දේශීය / විදේශීය මෙන්ම ඌන භාවිත පලතුරු ඇතුළු විවිධ ප්‍රභේද පිලිබද අදහසක් ලබා ගැනීමට " GROW MORE PLANT NURSERY " අපේ Facebook පිටුවට පිවිසෙන්න .
වැඩි දුර විස්තර සදහා ( watsaap )
0759002439
0770846001
Location
හොරණ නගරයේ සිට ඉංගිරිය
දෙසට කි.මී 3.5 යි.
Google Map එකන් පහසුවෙන්ම
සොයාගන්න,
" Grow More Plant Nursery "කියල
Search කරන්න .
රටේ පවතින අර්බුදය නිසා කුරියර් සේවාව තාවකාලිකව නවතා ඇත .
අඩුම මිල හොදම පැල