රබුටන් බද්ද පැල (Rabutan Plants)

  • Horana
  • 2 years ago
  • Views : 238
  • ID : #3955

₨. 200

Description

" මල්වාන ස්පෙෂල් " රබුටන් බද්ද පැල

ගෙඩි ඉදුනු විට තැඹිලි මිශ්‍ර රතු පැහැතිය. රවුම් හැඩයක් ගනී. ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 40-50 පමණ වේ. කිලෝ ග්‍රෑමයකට ගෙඩි 20 – 25 පමණ අවශ්‍ය වේ. ගෙඩියක සාමාන්‍ය දිග සෙන්ටිමීටර් 4.3 – 5.0 වන අතර පළල වැඩි පැත්තෙහි විශ්කම්භය සෙන්ටිමීටර් 3.5 – 4.0 පමණද පළල අඩු පැත්තෙහි විශ්කම්භය සෙන්ටිමීටර් 3.0 – 3.5 පමණද වේ.

මදයෙහි ඝනකම මිලිමීටර් 8 – 9 පමණ වේ. මදය ඉතා පැණි රසය. යුෂ අධිකයි. ඉතා පහසුවෙන් මදය ගැලවේ. බීජය සෙන්ටිමීටර් 2.0 – 2.5 පමණ දිගකින් හා සෙන්ටිමීටර් 1.0 – 2.0 පමණ පළලකින් යුක්තය.

ගෙඩියේ පිට පොත්තේ කෙදි ඉතා ළඟින් පිහිටා ඇත.

අස්වනු නෙලීමෙන් පසු ගෙඩිවල පැහැය දුර්වර්ණ නොවී දින 4-6 ත් පමණ කාලයක් තබාගත හැකිය.

වාණිජ වගාවක් සඳහා වඩා සුදුසු ප්‍රභේදය ලෙස හැඳින්විය හැකිය. වසර 3 කින් පමණ ඵල දරයි.

???? සාමාන්‍ය පැලයක මිල රු : 250/=

???? අධිශ්‍රේණි පැලයක මිල රු : 1000/=

තොග වශයෙන්ද සැපයිය හැක.

වැඩි දුර විස්තර සදහා ( whatsapp )

☎️☎️ 0️⃣7️⃣5️⃣9️⃣0️⃣0️⃣2️⃣4️⃣3️⃣9️⃣

☎️☎️ 0️⃣7️⃣7️⃣0️⃣8️⃣4️⃣6️⃣0️⃣0️⃣1️⃣

Location ????

???? හොරණ නගරයේ සිට ඉංගිරිය

දෙසට කි.මී 3.5 යි.

???? Google Map එකන් පහසුවෙන්ම

සොයාගන්න,

" Grow More Plant Nursery "කියල

Search කරන්න .

3955