බීජ ගන්න ඇහුව යාලුවොන්ට
ගන්න පුළුවන් වර්ග ටික පහතින් දාන්නම්
සදුදා තැපැල් කරන්න පුළුවන්
ඕනෑ වර්ග තියෙනවා නම් මුදල් ගෙවලා වෙන්කර ගන්න .(බීජ හුගාක් නැති නිසා )
අතු ගෝවා (ඩාරා ආනයනික )
කරවිල (දේශිය කලු කරවිල )
මිරිස් ( වැරනියා)
බුශිටා මෑ (බි, එස් 1)
ගෙඩි ගෝවා (ආනයනික පැක්ස් 287)
ලීක්ස් ( ආනයනික )
මෑ ( හවරි පොලොන් දේශිය )
මාලූ මිරිස් (ආනයනික 454)
තක්කාලි ( තිලින)
බඩඉරිඟු (පැසිපික් 909)
රාබු ( බීරලු)
අමු මිරිස් ( ගල්කිරියාගම)
කොට පතෝල ( mi -short)
බන්ඩක්කා (හරිත)
වම්බටු ( ලේන ඉරි )
බීජ පැකට් එකක් 50/=
අඩංගු බීජ ප්රමාණය වර්ගය අනුව 5 සිට 15 දක්වා
විමසීම් 0701686769