Thai Sweet Tamarind ( සියබලා)

  • Horana
  • 2 years ago
  • Views : 623
  • ID : #3682

₨. 350

Description

Thai Sweet Tamarind

තායි පැණි සියබලා (චොක්ලට් සියබලා )

දේශීය සියබලා මෙන් ඇඹුල් නැත. පැණි රසයෙන් යුක්තය . බදුන්ගතව උවද පහසුවෙන් වගා කල හැක.

බද්ද පැලයක මිල රු : 350/=

දේශීය / විදේශීය මෙන්ම ඌන භාවිත පලතුරු ඇතුළු විවිධ ප්‍රභේද පිලිබද අදහසක් ලබා ගැනීමට " GROW MORE PLANT NURSERY "

අපේ Facebook පිටුවට පිවිසෙන්න .

තවත් පුංචි ඉල්ලීමක් ,

හැමවිටම අළුත් දෙයක් ඔබට ඉදිරිපත් කරන " Geow More Plant Nursery " Facebook පිටුවට Like කරන්න අපිව Follow කරන්න . Share කරල ඔබේ නෑදෑ හිත මිතුරන් දැනුවත් කරන්න . ඒක අපිට ඔබෙන් ලැබෙන ලොකුම ලොකු උදව්වක් ..???? ???? ????

වැඩි දුර විස්තර සදහා ( watsaap )

☎️☎️ 0759002439

☎️☎️ 0770846001

Location ????

???? හොරණ නගරයේ සිට ඉංගිරිය

දෙසට කි.මී 3.5 යි.

???? Google Map එකන් පහසුවෙන්ම

සොයාගන්න,

" Grow More Plant Nursery "කියල

Search කරන්න .

එන්න අපහසු කාර්ය බහුල ඔබටත් ආරක්ෂිව පැල ගෙදරටම ලබාදීමට ZINGO COURIER SERVICE හරහා හැකියාවද ඇත. ඒ සදහා විස්තර පහත පරිදි වේ.

පැල ඇණවුම් කිරීමේදී පැල සදහා මුදල් බැංකු ගිණුමට බැර කල යුතුය.

( Bank Deposit Only)

කුරියර් සදහා යන ගාස්තු ඔබ විසින් දැරිය යුතු අතර ඒ සදහා පැල ලැබීමෙන් පසු ගෙවීම් කල හැක.

පලමු කිලෝව සදහා රු: 300ක් ද වැඩි වෙන අමතර කොලොවක් සදහා රු: 90 ලෙස අයකිරිම සිදුවෙයි .

3682