පිටෝනියා
පිටෝනියා ඉතාමත් ලස්සන මල් වර්ගයකී.
වැඩි අවිවක් අවශ්‍ය නොවන මල් වර්ගයක් නිසා හිරු එලිය යන්තම් වැටෙන ස්ථාන වල වගාකල හැකිය.
වතුර වැඩි වු විට මෙහි මුල් කුනු වන රෝගය ඇති වන නිසා වැස්සෙන් ආරක්ෂා කරගත් යුතුය.
පැල සකස්කර සතියක් පමන හෙවන සහිත ස්ථානයක තබා පසුව යන්තම් හිරු එලියට නිරාවරණය කිරීම කල හැකිය.
ඔබට අවශ්‍ය පිටෝනියා මල් පැල නිවසටම ගෙන්වා ගැනිමට
විමසන්න Whatsapp 0769180534
කුරියර් පහසුකම් සහිතයි.
Pitonia
Pitonia is one of the most beautiful flowers.
It can be possible to prepare plants and place them in a shady place for a week and then at least expose the sun.
To get the Petonia flower plants delivered to your home.
Whatsapp 0769180534 for inquiry
Courier facilities available