Apple Masan (ඇපල් මසන් )

  • Horana
  • 2 years ago
  • Views : 1230
  • ID : #3605

₨. 500

Description

Apple Masan (apple ber / jujube )

ඇපල් මසන්

Green Big variety

(කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කහ ලේබලය සහිත )

බද්ද පැලයක මිල රු : 500/=

පැමිණ මිලදී ගැනීමට අපහසු පාරිභෝගික ඔබට zingo කුරියර් සේවාව මගින් පැල ඇණවුම් කිරීමට හැකියාව ඇත.

පැල ඇණවුම් කිරීමේදී පැල සදහා මුදල් බැංකු ගිණුමට බැර කල යුතුය. ( Bank Deposit Only)

කුරියර් සදහා යන ගාස්තු ඔබ විසින් දැරිය යුතු අතර ඒ සදහා පමණක් පැල ලැබීමෙන් පසු ගෙවීම් කල හැක.

පලමු කිලෝව සදහා රු: 280 ක් ද වැඩි වෙන අමතර කිලොවක් සදහා රු: 70 ලෙස අයකිරිම සිදුවෙයි .

For More Informations just contact us.

Grow More Plant Nursery

Munagama

Horana

0759002439

0770846001

3605