Daspethiya Flowers Seeds

  • Buttala
  • 3 years ago
  • Views : 229
  • ID : #2647

₨. 300

Description

පාට 12න් යුතු ටෙරොනියා මිශ්‍ර බීජ පැකට් 1ක් Rs 400.බීජ 300ට වඩා මෙහි අන්තර්ගත වේ ..ඉතා අල0කාර සීනියාස් වර්ග 10ක් Rs 300ක් පමනි .මෙහි බිජ 200ට වඩා අන්තර්ගත වේ ..ගිනි දාස් සමඟ දාස් පෙතියා වර්ග 6ක් Rs 300ක් පමනි .මෙහි බීජ 300ට වඩා අන්තර්ගත වේ ..bank deposit පමනි.ඕනෑම දේශගුණයක් යටතෙ හොදින් වැවේ ..බීජ සිටුවීම පිලිබදව විස්තර පත්‍රිකාවක් ලබා දේ.බීජ මිලදි ගනීමට inbox මගින් හෝ whatsapp මගින් විමසන්න .0701014076.මේ සියල්ල මිලදී ගන්නේ නම් මිල අඩු වන බව සතුටෙන් දැනුම් දෙමු ..

2647