වගා මාධ්‍ය හදා ගන්න ඒක ගැටලුවක්. ඒකට හොදම විසදුමක්.
තියෙන ප්‍රශ්න.
1.හදලා තියෙන්නේ කොහොමද?
මේක හදලා තියෙන්නේ ප්‍රධානව කොහුබත් මුලික කරගෙන. PH ඒක blance කරලා පැලයක් වර්ධනට සුදුසු තත්වයන් යටතේ. (වේගවත් වර්ධනය සදහා හෝමෙන වර්ග අඩංගු ය )
02. ගොඩක් බරද.?
නෑ. මේක ඉතාමත් සැහැල්ලුයී. බර වැඩි වෙන්නෙ වතුර එකතු කලාම. සාමාන්‍යයෙන් ලොකුම පොට් ඒක රුපියල් 10 පොට් ඒක බර
8 ග්‍රෑම්.
3. මේකේ පැල හෝ ඇට හදන්නේ කොහොමද?
පොට් ඒක විනාඩි 3 න් පැල හදන්න ලැස්ති කර ගන්න පුළුවන්.
(පොට් ඒක සකස් කර ගැනිමේ සිටම පැලය වර්ධනය දක්වා. පොහොර වර්ග සියල්ලම අපි විස්තර පත්‍රිකාවක් මගින් එවනවා )
04. ගන්නේ කොහොමද
Size 6 ක් තියෙනවා.
රවුම් හැඩ
45mm =රුපියල් 8
50mm=රුපියල් 10
60*120mm= රුපියල් 25
කොටු හැඩ
5cm*5cm=රුපියල් 15
8cm*8cm=රුපියල් 30
10cm*10cm=රුපියල් 40
ඔබටම තිරණය කරන්න පුළුවන් අවශ්‍ය ප්‍රමණය.
05. ගන්නේ කොහොමද?
අවශ්‍ය ප්‍රමාණය ට මුදල් බැංකු තැන්පත් කරන්න.
R. M. O. P. රත්නායක .
120257612703 සම්පත් බැංකුව
8008904542 කොමොර්ෂල් බැ
118200210012749 මහජන බැංකුව
83314268 ලංකා බැංකුව
දෙල්ගොඩ
Facebook inbox හෝ 0775060658/0714683129 whatsapp විස්තර එවන්න.
(නම. ලිපිනය. අවශ්‍ය ප්‍රමාණය. බැංකු රිසිට් පත )
06.1kg කොච්චර වගේද.
ඒක පොට්ස් අනුව වෙනස් වෙනවා. සාමාන්යෙන් රුපියල් 1500 ඕනිම size එකකින් හෝ කවලමේ හෝ ලංකාවේ ඕනිම තැනකට යවන්න රුපියල් 375
රුපියල් 1500 කම ගන්න අවශ්‍ය නෑ. අවශ්‍ය විදිහට දෙනවා.
එත් රු.1500 ගන්න ඒක ගන්න කෙනාට වාසි. කුරියර් ගාස්තුව පළමු 1kg =300 ඉන්පසු රු.75 නිසා .එකවර ගන්න ඒක ලාබයි.
07. මුදල් දාපු දිනට පසු දිනම භාණ්ඩ කුරියර් කරනවා. ගොඩක් යාලුවෝ මේ පොට් ඒක දැන් බාවිතා කරනවා.
අපේ විශේෂත්වය
රජයේ ලියාපදිංචි ආයතනයක් W/N8525
ඔබට විස්වාසනිය සේවයක් ලබා දීමට අපි බැදී සිටුමු. Facebook මුදල් ගනු දෙණු වලදී විශ්වාසනිය තැනකින් මිලදී ගන්න. පසුව තැවෙන්න එපා
තවත් විස්තර. පින්තුර.මිලට ගත් අයගේ අදහස් බලන්න පහත ලින්ක් click කරන්න.