Nil Weralu Plants (නිල් වෙරළු)

  • Horana
  • 3 years ago
  • Views : 9458
  • ID : #2292

₨. 350

Description

?නිල් වෙරළු ?

දුර්ලභ ශාකයක් වන #නිල්_වෙරලු හෙවත් #රුද්රාක්ෂ

ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකදි පමණක් දැකගත හැක.රසයෙන් හා ප්‍රමාණයෙන් සාමාන්‍ය වෙරලු එලයට සමාන වේ. විශේෂත්වය වන්නේ මෙහි ඇති දීප්තිමත් නිල්පැහැ වර්ණයයි?

ඒ වගේම ඉන්දියාව,නේපාලය,තායිලන්තය රටවලත් බහුලව දැක ගත හැක.

රුද්රාක්ෂ කියන මේ විශේෂිත නාමයෙන් නිල්වෙරලු හදුන්වන්නත් සුවිශේෂී හේතුවක් තියෙනවා.

නිල්වෙරලුත් සමග ශිවදෙවියන්ගෙ නාමය එකට බැදි පවතින නිසාත් ශිවදෙවියන්ගෙ කදුලින් හටගත් බීජයක් විදියට සැලකෙන නිසාත් මේ රුද්රාක්ෂ කියන නම නිල්වෙරලු වලට ලැබුනා කියලා තමයි සදහන් වෙන්නෙ

ගොඩදෙනෙක් ඉතා භක්තියෙන් යුතුව කතාකරන ගෙඩි විශේෂයක් බවටත් පත්වෙලා තියෙනවා.බැතිමතුන් විශ්වාස කරන්නේ නිල්වෙරලු බීජ එහෙමත් නැත්නම් රුද්රාක්ෂ ඇට පැලදීමෙන් ශිවදෙවියන්ගෙ ආශිර්වාදය ලැබෙනවා කියලයි.

(උපුටා ගැනිමකි)

2292