වැනිලා වගාවෙන් ආයෝජනයක්
POWER HAND PLANTATION?? 0719370556
ඔබත් පරිසර හිතකාමී අයෝජනයක් කර මිලියනපතියෙකු වන්න !!!
රු. 600,000/- ක් අප ආයතනය මගින් වැනිලා සදහා ආයෝජනය කර, වසර 5ක් අවසානයේදී රු. මිලියන 3.5ක් ලබා ගන්න.
එකවර 600000/= හෝ නොඑසේ නම්
25% (150000) මූලිකව ගෙවා ඉතිරිය මාසිකව 18750 බැගින් වසර දෙකකින් ගෙවා වසර 5ක් අවසානයේ රු. මිලියන 3.5 ක් ලබා ගන්න. ( සියලුම කටයුතු සදහා ).
නැති නම් 16700 × 36 (වසර තුනක්) ගෙවා වසර හය (06) කින් හෝ
12500 × 48 (වසර හතරක්) ගෙවා වසර 07 අවසානයේ රු. මිලියන 3.5 ලබාගන්න
මුලු මුදලින් 25% ගෙවා අවසානයේ තමන්ට වෙන්වූ ඉඩම් ඔප්පුවේ පිටපත ලබාදීම. එමගින් ඔබට කේවියට් එකක් දැමීම සදහා සම්පුර්ණ අයිතිය අප ආයතනය මගින් ලබා දේ.
මුලු මුදල 100% ගෙවා අවසානයේදී ඉඩම සම්පූර්ණ අයිතිය සින්නක්කර ඔප්පුවක් මගින් ලබා දීම. ( සැ:යු: ගිවිසුම් කාලසීමාව දක්වා පමණි )
ආයෝජනය පටන් ගැන්මේ සිට ගිවිසුම් කාලසීමාව අවසානය තෙක් ජීවිත රක්ෂනයක් (ආයතනය මගින්), ඉඩම සහා වගාව සඳහා රක්ෂයක් ලබා ගන්න.
ආයෝජනය අතරතුර යම්කිසි අයුරකින් වගාවට හානියක් වූයේ නම්, අවමය රු. මිලියන 1.5ක් ඔබ හට අප ආයතනය මගින් ලබාදෙනු ඇත.
සියලුම කොන්දේසි නිත්‍යානුකූලව ගිවිසුමක් මගින් ඔබහට ලබා දීම හා කඩිනමින් අපගේ සේවාවන් ඔබ හට ලබාදීම.
අමතන්න - 0719370556 (whatsapp)
0716859836