Sandle Wood Plants( සුදු හදුන් පැල)

₨. 100

Description

✅ සුදු හදුන් පැල ගැන දැන ගන්න සංපූර්න කියවන්න

✅ මිල 100 /= ??

✅ ලංකාවෙ කොහේ සිටියත් කූරිය මගින් නිවසට ❤️❤️

✅ 0716671166 ☎️☎️

✅watts app හරහා ද සම්භන්ද විය හැක

✅ පලතුරු පැල ✅ඖෂද පැල ✅විසිතුරු මල් පැල ✅විසිතුරු වැල් වර්ග ද අපි ඉදිරියේදී ඔබ සදහා ගෙන ඒමට සැලසුම් කරමින් පවතී , සම්භන්ද කර ගන්න අපිව ❤️ විස්වාසනීය සේවාවක් ❤️

✅තණමල්විල අපේ වැඩක් ❤??

✅සුදු හදුන් ශාකයේ වැදගත්කම

??සංස්කෘත නම - ශ්වේත චන්දන

දෙමළ නම - සන්දන මාරම්

ඉංග්‍රීසි නම - Sadal wood

උද්භිත විද්‍යාත්මක නම - santalum album

කුලය - santalaceae

සාමාන්‍යයෙන් අඩි 30-40 ක් පමණ උසට වැඩෙන ශාකයකි. ගසේ පොතු දුඹුරු පැහැයට හුරුයි. මෙහි අරටුව ලා දුඹුරු පැහැයෙන් යුතුයි. තෙල් ගතියෙන් යුක්තය. අතිශයින්ම සුවදවත්ය. පත්‍ර අගල් 2-3 ක් දික් විය හැක. අග්‍රය තියුණුය. මල් ලාකහ පැහැතිය. විශේෂ සුවදක් නැත. ඵල ගෝලාකාරය. පැසුණුවිට කලු පැහැයට හැරේ.

විශේෂයෙන් පිත් නාශක ගුණයෙන් යුත් ශාකයකි. සුදුහදුන් බාහිර වශයෙන් ආලේප කිරීමෙන් දාහ සමනය කරයි. චර්මය පැහැපත් කරයි. ගහේ අරටුව ආශ්‍රය කිරීමෙන් ලබා ගන්නා තෙල් සුවද විලවුන් නිෂ්පාදනයට භාවිතා කරයි.

රුධිරය පිරිසිදු කිරීමේ ගුණයක් සුදුහදුන් වල ඇති නිසා දද කුෂ්ඨ වැනි රෝග සදහා සුදු හදුන් යුක්ත කෂාය වර්ග භාවිතයට ගැනේ. එසේම සුදුහදුන් කොළ ලපටි කාලයේදී මැල්ලුම් සම්බල සෑදීම සදහා ද පාවිච්චි කරනු ලැබේ. ඉහත සදහන් රෝග සදහාද මේ මැල්ලුම් හා සම්බල පාවිච්චි කෙරේ.

සුදු හදුන් ශාකයෙන් කළ හැකි අත් බෙහෙත්.

1. මුත්‍රා දැවිල්ලට

සුදු හදුන් ඉගිනි

ඇට, පොල්පලා තැම්බූ වතුරට සීනි දමා බොන්න.

2. හිසරදය හා හිස බර ගතියට

සුදු හදුන්, වියලි කහ කුඩු ඇල් දියෙන් අඹරා නලලට පැලැස්තර දමන්න.

3. පිපාසයට

සුදු හදුන්, කළාදුරු අල, පත්පාඩගම්, සැවැන්දරා, අමු ඉගුරු තම්බා බීමට දෙන්න.

4. හික්කාවට

සුදු හදුන් කුඩු තන කිරෙන් අඹරා පෙරා නස්න කරන්න.

5. නාසයේ ඇති වන කුරුලෑ වනි බිබිලි වලට

සුදු හදුන් තෙල් මේස හැදි 1 කට අබ තෙල් මේස හැදි 1ක් මිශ්‍ර කර ගාන්න.

6. බඩේ දැවිල්ලට

රාත්‍රියේදී තැඹිලි ගෙඩියත් තුලට කොත්තමල්ලි සහ සුදු හදුන් එක තරමට ගෙන දමා වසා තබා පෙරා උදෑසන බීමට දෙන්න.

7. නගන වලට

සුදු හදුන් කුඩු හා කලාදුරු අල ඇල් දියෙන් අඹරා ගාන්න.

8. මුහුණේ ලප කැලැල් මැකීමට

සුදු හදුන් කුඩු, වියලි කහ කුඩු, කෝමාරිකා මද සමග සිනිදුව අඹරා ගාන්න.

? මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේකරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය Share කරන්නත් අමතක කරන්න එපා.

✅ Read complete to know about white identified plants

✅ Price 100 /= ??

✅ Wherever you are in Sri Lanka, you will go to your home by Kuriya ❤️❤️

✅ 0716671166  ☎️☎️

✅ You can also contact through watts app

✅ Fruit Plants ✅ Herbal Plants ❤️ Fancy Flower Plants ✅ Fancy Varieties We are planning to bring you in the future, Contact us ❤️ Trusted Service ✅

✅ Our work in Thanamalwila ❤??

✅ Importance of white identity plant

?? Sanskrit name - Shwetha Chandana

Tamil name - Sandana Maram

English name - Sadal wood

Botanical scientific name - santalum album

Caste - santalaceae

A plant that usually grows about 30-40 feet tall. The three pots are used to the brown. This one needs to be light brown. Oily in the form of a man. It's so delicious. Papers can be 2-3 inches long. The agriculture is sharp. Flowers in a light color. There is no special fragrance. The sphere of fruit. Pasunuwi turns black.

A herb that has especially the properties of the herb. Whites are tensed by applying externally. Makes the skin bright. The oil obtained from the tree's arthritis is used for the production of perfume.

Since white has good blood purification properties, white-known saffron types are used for diseases like leprosy. Similarly, the white leaves are also used for making mallum sambala during the lap season. These sticks and sambala are used for the above-mentioned diseases.

Hand medicines that can be done from a white identification plant.

1. for urine burning

White identities are sprinkled

Add sugar to boiled water and drink seeds and coconut.

2. Headache and headache for heavy condition

Grind white identities, dry yellow powder with canal water, and put a plaster on the forehead.

3. for the thirsty

Boil white ginger, karaladuru potato, patpadagam, evening, raw ginger and give it to drink.

4. to the hikkawa

Destroy the white identity drugs with milk.

5. Acne in the nose for wild bibles

Mix 1 tablespoons of mustard oil with 1 tablespoon of white identified oil.

6. for the stomach burning

At night, put coriander and white junction in the orange tree and close it and give it a drink in the morning.

7. to the climbs

Grind with white identity powder and kaladuru potato al water.

8. to remove scars on the face

Grind the softness with white identification powder, dry yellow powder, aloe vera.

? #Like our #weerasinghe plantation #facebook page to know valuable details like this daily. Also, don't forget to share this article for other friends to know.

#Sandlewood

#Herbplants

#Ayurvedicplants

2020