Kithul honey

  • Matara
  • 3 years ago
  • Views : 438
  • ID : #1981

₨. 1,600

Description

සිල්ලර ගැනුම් කරුවන් සඳහා මුලු ලංකාව පුරාම ප්‍රවාහනය සම්පූර්නයෙන්ම නොමිලේ

? No Deliver Charge

? Cash on Deliver

අපනයනය සඳහා කිතුල් පැනි මුල.

දේශීය වශයෙන් නිපදවන මෙය කිතුල් රසය රඳා පැවතීමට ආදි කාලයේ පටන් සිංහලයාගේන් පැවතී එන්නකි.

කිතුල් පැනි පැරැන්නන් පවා අහිතකර කොලස්ට්‍රෝල් වන ට්‍රයිග්ලයිසරයිඩ් (TG) මට්ටම සීග්‍රයෙන් අඩු කොට හර්දරෝග අවදානම පිලිබඳ දර්ශකයක් වන atheroscierosis index අඩු වන බවත් පර්‍යේශන මගින් තහවුරුකොට ඇත.

ඉතිං අපි හිතනවා විදේශයන්හි වෙසෙන අපගේම ශ්‍රී ලාංකිකයන් සඳහා මෙම නිශ්පාදන අපනයනය කිරීම සඳහා අපනයනකරුවන් ඉදිරිපත් වේයැයි කියා.

අපගේ කිතුල් පැනි මුලක 750 ml කිතුල් පැනි පවතින අතර එය කිලෝ එකක බර ප්‍රමානයක් ගනී.

මාස 6ක කල් ඉකුත්වීමේ දිනයක් සමග ලබා දියහැක.

නිශ්පාදනය කිරීමෙන් සති දෙකකට පසු ශීතකරණයේ තැබීම අනිවාර්ය වේ.

කිතුල් පැනි මුලක් තොග මිල රු 1600.00

කිතුල්පැනි මුල සිල්ලර මිල රු 1800.00

සම්පූර්නයෙන්ම ප්‍රවාහනය නොමිලේ.

අදම අමතන්න 0775446003

WhatsApp 0762275912

Free delivery all over Sri Lanka for retail buyers

? No Delivery Charge

? Cash on Delivery

Kithul honey root for export.

This locally made is a Sinhalese from the olden times to depend on the Christian taste.

Research has confirmed that even old cholesterol, triglyceride (TG) levels, an indicator of risk of heart disease, will reduce atheroscierosis index.

So we think exporters will come forward to export these products for our own Sri Lankans living abroad.

One of our crunchy honey roots has 750 ml of crunchy honey which weighs a kilo.

Can deliver with 6 months expiration date.

It is mandatory to keep it in the refrigerator two weeks after production.

Kithul honey root wholesale price Rs 1600.00

Kithulpani original retail price Rs. 1800.00

Free delivery completely.

Call today itself 0775446003

WhatsApp 0762275912

1981