Anthurium Red Champion

₨. 1,500

Description

❤️ රෙඩ් චැම්පියන් ❤️

❤️ ඉතා ඉහළ වෙළඳ පොළ ඉල්ලුමක් ඇති රතු පැහැ රෙඩ් චැම්පියන් මල් සහිත

❤️ ගස් 5ක් 1500/=

❤️ ගස් 10ක් 2500/=

❤️ ලබා දෙන පැළ වල පින්තූර පහත දමා ඇති අතර වෙන වෙනම එවීම අපහසු බැවින් හොඳින් බලා අවශ්‍ය අය පමණක් ඇනවුම් කරන්න. (වෙන් කර තැබිය නොහැකි. මුදල් තැන්පතු පමණි.)

? කුරියර් කළ හැක.

? 071-0629528 ( what’s app)

♦️ සැ.යු. මිලදී ගන්නේ නම් පමණක් ඇනවුම් කරන්න. කාර්ය බහුල බව හේතුවෙන් දුරකථන ඇමතුම් හා කෙටි පණිවිඩ වලට පිළිතුරු ලබා දීමට කාලය අවම නිසා අවශ්‍ය දේ පමණක් විමසන ලෙසත් මිල වර්ගය හා පින්තූර දමා ඇති බැවින් නැවත නැවත ඒ විස්තරම අසා අපහසු තාවට ලක් නොකරන්න. එසේම පෝස්ට් වල දමන මල් පැළ හැරුණු කො⁣ට වෙනත් වර්ග අලෙවි නොකරන බැවින් වෙනත් වර්ග හා මිල ගණන් විමසීමෙන් වළකින්න. මිලදී ගැනීමට අවශ්‍ය අයෙකු comment නොදා වට්ස් ඇප් මැසේන්ජර් කෙටි පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් හරහා ඇනවුම් ලබා දෙන ලෙස ඉල්ලමි.

1581