Clay Pots

  • Gampaha
  • 4 years ago
  • Views : 250
  • ID : #157

₨. 150

Description

අපගේ අලුත්ම නිෂ්පාදන පෙල විවිධ හැඩයේ කුඩා බදුන් පෙල,කුරියර් පහසුකම් කල හැක. ඕනෑම බදුනක් රුපියල් 150/= බදුන් 20 වැඩි ඇනවුම් පමනක් බරගනු ලැබේ.

අපගේ මැටි නිෂ්පාදන අලවිය සදහා ලංකාවේ සෑම පාලාතකින් ම අලවි නියෝජිත වරුන් අවශ්‍ය වි ඇත. මේ සදහා ඔබ උනන්දුවක් දැක්වන්නේ නම් අප හා එක් වන්න. ඉතා ඉහල ඉල්ලුමක් ඇති මේම විසිතුරු බදුන් අලවියට ඔබත් එකතු වන්න.

# අවම 15000/= බදුන් මිලදි ගත යුතුය # සියලුම ගණුදෙනු අත්පිට පමණක් සිදු වේ # භාණ්ඩ ඔබගේ අලවි සැල වෙත ප්‍රවාහනය කරනු ලැබේ.ඒ සදහා මුදලක් අය නොවේ. # අලවි සැල් අතර යම් සිමාවක් සහිතව භාණ්ඩ බෙදා හැරේ. # ඉදිරියේ දි ඔබට අවශ්‍ය සියලුම දේවල් අප විසින් මල් පැල/ පොහොර වර්ග ඇතුලු අනිකුත් දෙවල් සපයනු ලැබේ. # ඔබගේ නිෂ්පාදන ඇත්නම් ඒවාද අප විසින් මිලදි ගනු ලැබේ. වැඩි විස්තර සදහා 0718389823/0775659823 සුමිත්

157