Dhayya Aguru (දහයියා අගුරු)

₨. 200

Description

කාබනීකරණය කරන ලද දහයියා අඟුරු ඉතා හොඳ කාබනික පොහොරකි. දහයියා අඟුරු වල බහුලව පොස්පරස් (P), පොටෑසියම් (K) අඩංගු වන අතර කැල්සියම් (Ca), මැග්නීසියම් (Mg) සහ ශාක සඳහා අත්‍යවශ්‍ය ක්ෂුද්‍ර පෝෂක අඩංගු වේ. පාංශු වයනය, පාංශු ව්‍යුහය සහ ජලය රඳවා තබා ගැනීමේ හැකියාව සහ පසෙහි අනෙකුත් භෞතික සහ රසායනික සාධක වැඩි දියුණු කරයි. දහයියා අඟුරු හිතකර බැක්ටීරියා සහ ක්ෂුද්‍ර ජීවීන්ට රැකවරණය සපයන අතර එය පාංශු ක්ෂුද්‍ර ජීවීන්ගේ රෝපණ මාධ්‍යක් වේ. මෙම ප්‍රතිලාභ සමඟ දහයියා අඟුරු දීර්ග කාලීන සහ කෙටි කාලීන භෝග වගාකිරීමේදී කාබනික පොහොරක් හා පාංශු ගුණ වැඩිදියුණු කාරකයක් ලෙස භාවිතා කල හැකි ඉතා හොද අමුද්‍රවයකි.

1498